Dec252014
අධික වර්ෂාපතනය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 8 ම මේ වනවිට විවෘත වී තිබෙනවා. අධික ජලපීඩනය හේතුවෙන් ස්වයංක්‍රිය ලෙස ඊයේ රාත‍්‍රියේ සිට වාන් දොරටු මෙලෙස විවෘත වී ඇති බවයි එහි ඉංජිනේරු අංශය සඳහන් කළේ.
එම වාන් දොරටු ස්වයංක්‍රිය ලෙස විවෘත වන ආකාරය පහත වීඩියෝවෙන් සහ ඡායාරූපවලින් බලන්න.
Share this