Dec262014

ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයේ ගණිකා සේවයත් සපයලා [VIDEO]

වැලිකඩ නාවල ප‍‍්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වා ගෙන ගිය ගණිකා නිවාසයක් පොලිසිය විසින් වටලනු ලැබ තිබෙනවා.

එහිදී ගණිකා නිවාසය පවත්වා ගෙන ගිය කළමනාකරු සහ කාන්තාවන් පිරිසක් අත්අඩංගුවට ගැනුණා. ඔවුන් වයස අවුරුදු 24 සහ 27 යන වයස් කාණ්ඩවල පසුවන්නන්.අත්අඩංගුවට ගත් පිරිස ඉඹුල්ගොඩ, අනුරාධපුරය, ගාල්ල සහ පන්නල යන ප‍‍්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කළා. ඔවුන් සියලූ දෙනා නුගේගොඩ මහේස්ත‍‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.


Share this

More Gossip News