Dec302014

රන්ජන්ගෙන් සල්මන්ට ඉල්ලීමක්

මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් ශ‍්‍රී ලංකාවට පැමිණි බොලිවුඞ් නළු සල්මන් ඛාන් මහතාගෙන් ජනප‍්‍රිය නළු රංජන් රාමනායක මහතා ශදමඔමඉැ හරහා ඉල්ලීමක් කර තිබේ.

ඔහු සල්මන් ඛාන්ගෙන් ඉල්ලා ඇත්තේ, තමන්ගේ ජනප‍්‍රියත්වය මුදලට පාවා නොදෙන ලෙස ය.


Share this

More Gossip News