Photo ටිකක් ගහලා Facebook එකට දැම්මම හැමෝම හිතන්නේ Modler කෙනෙක් කියලා
ඉසුරු ගිල්ෂාන්.... ඔහු මුලින්ම එකතු වෙන්නේ නිරූපණ ක්ෂේත්‍රයට... කෙසේ වෙතත් ඉන් නොනැවතී රංගනයටත් පය තැබීමට ඉසුරුට හැකි වෙනවා. ඒ අනුව ඉසුරු හැඳින්වීමට සුදුසුම වදන ලෙස අපි දකින්නේ නිරූපණයෙන් රංගනයට පිවිසි ඉසුරු කියල තමයි. මේ වන විට ටෙලිනාට්‍ය ගණනාවකට සිය රංගන දායකත්වය සපයා ඇති ඉසුරු දැන්වීම්, ගීත රූප රචනා ආදියටත් දායක වී සිටිනවා. එසේම ඉසුරු මෙම සියල්ල සිදු කරන්නේ කිසියම් වූ හැදෑරීමක් ඇතිව බවත් කිවයුතුමයි. රංගනයෙන් දීර්ඝ ගමනක් යාමට අදිටන් කරගෙන සිටින තාරුණයේ කඩවසම් චාරිතයක් වූ ඉසුරු ගිල්ෂාන් සමග සිරගොසිප් සිදු කළ සම්පූර්ණ සාකච්ඡාව පහතින් බලන්න.
ඔයා ගැන විස්තර ටිකක් කියලාම අපි පටන් ගමුද? නම ගම වයස සහ විනෝදාංශය එහෙම.
මම ඉසුරු ගිල්ශාන් අබේකෝන්. උපන් ගම බද්දේගම. දැන් ඉන්නෙ නුගේගොඩ. වයස නම් ඉතින් නොකිව්ව කියල ප්‍රශ්නයක් නෑනේ. දැනට බ්‍රිටානියා ආයතනයේ රැකියාව කරගෙන යනවා. මේදිනවල රැකියාව, Modelling, රංගනය සියල්ලම සමබරව කරගෙන යනවා. විනෝදාංශ විදියට හැමදේම කරනව ඉතින්. විශේෂ කියල දේවල් නෑ.
මෝස්තර නිරූපණ ක්ෂේත්රයට එක්වීමට කුඩා කල සිට හීනයක් තිබුණද?
නෑ. කිසිම හීනයක්වත් ආසාවක් වත් තිබුණෙ නෑ. පොඩි කාලේ ඉඳලම ලොකු උනන්දුවක් තිබ්බෙ මලල ක්‍රීඩාවට සහ ක්‍රිකට් ක්‍රීඩාවට. ඒ පැත්තෙන් ඉස්සරහට යන්න තමයි try කරේ. අහම්බෙන් තමයි modelingවලට එන්න හම්බුණේ. 2011 දි තමයි මං Modelingවලට ආවෙ. හැබැයි අවස්ථාව නිකන් හම්බුණා කියල මම ඔහේ යන්නම් වාලෙ මගේ ගමන යන කෙනෙක් නෙවෙයි. මැණිකක් නිකන් හම්බුනා කියල ඔහේ අතේ තියාගන්න ඕන නෑනේ. ඔපමට්ටම් කරගත්තම තමයි මැණිකෙ උනත් වටිනකම වැඩිවෙන්නෙ. ඒ නිසා තමයි මම මේ ක්ෂේත්‍රයන් දෙකම ගැන විධිමත් ආකාරයේ අධ්‍යාපනයක් ලබාගෙන මගේ ගමන යන්නෙ.
මොඩල් කෙනෙක් විදිහට ඉස්සරහට යන්න උදව් කළේ කවුද?
මෙහෙමයි, මේ ගමන මම දැන් යන්නෙ තනියම උනාට මට පාර හදල දුන්නු පිරිසක් ඉන්නව. එයාල නිසයි අද මම මෙතන ඉන්නෙ. විශේෂයෙන්ම අම්මා තාත්තා ඇතුළු පවුලේ අය නිසයි අද මම මෙතන ඉන්නෙ. ඒ වගේම අසිත කුමාර, ආසිරි උපේන්ද්‍ර අයියා, ශශිකා ප්‍රසාදි, ප්‍රසාද් හේවාගම සර්, ඉමේශ් නුවන්දක, ප්‍රසන්න ප්‍රියදර්ශන, චාගි අක්කා, සමුද්‍ර සිත්රුවන් වගේ තව ගොඩාක් උදව් කරපු අය ඉන්නව. නම් ගොඩාරියක් මග ඇරුන. සමාවෙන්න ඕන ඒ ගැන. මගෙ Shoot කරපු හැම කෙනෙක්ව වගේම වචනෙකින් හරි හයියක් වුණු හැමෝම ආදරෙන් මතක් කරන්න ඕන. විශේෂයෙන්ම බද්දේගම ගා/ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ මගේ යාලුවො වගේම Facebook ඇතුලු හැම පැත්තකින්ම මං එක්ක ඉන්න යාලුවො හැමකෙනෙක්වම ආදරයෙන් මතක් කරන්න ඕන. එයාල නිසයි මම අද මෙතන ඉන්නෙ.
මොඩලින් කරද්දී ඔයාගේ සීමාවන් මොනවද?
මෙහෙමයි Model කෙනෙක් උනාම Designerගෙ Design එකක් Showcase කරන්න පුලුවන්වෙන්න ඕන. නමුත් ලංකාව ඇතුලෙ එහෙම වෙනව අඩුයි. මොකද ලංකාවෙ සංස්කෘතිය අංක 1. ඉතින් තමන්ට යන්න පුළුවන් සීමාව අඳුරගෙන තමයි මම වැඩ කරන්න කැමති.
මොනාද ඉදිරියේදී කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.
රංගනය සහ Modeling පැත්තෙන් තියෙන එකම බලාපොරොත්තුව තමයි ලැබෙන නිර්මාණ සියල්ලම සාර්තකව කරන එක. Modelling පැත්තෙන් සහ Acting පැත්තෙන් තව ටිකක් ඉගෙනගන්න ගමන් වෙනස් විදියෙ නිර්මාණ කරන්න Plan කරල තියෙනවා.

ශ්‍රී ලංකාවේ මොඩලින් ගැන මොනවද කියන්න තියෙන්නේ.
මේ වෙනකොට ලංකාව ඇතුලෙ ගොඩක් හොද නිර්මාණ සහ Modelsලා ගොඩක් දක්ෂ අය ඉන්නව. නමුත් තියෙන ගැටලුව තමයි ඔය Photoshoot කරන හැමෝම Modelsලාද කියන එක. අලුතෙන් ඇඳුමක් අරගත්තු ගමන් Photographer කෙනෙක් ට කතා කරල Photos ටිකක් ගහල මම Model කෙනෙක් කියල කියනව සමහර අය. එහෙම උනාට පස්සෙ වෙන්නෙ Professional Modelsලාත් එයාලගෙ තත්ත්වෙටම වැටෙනව. මොකද සාමාන්‍ය මිනිස්සු හිතන්නෙ මේ හැමෝම Modelsලා එකයි කියල. අනික ලංකාවෙ Modelling කියන දේට පිළිගැනීමක් නැහැ. අඩුගානෙ ලංකාව නියෝජනය කරල Pageant එකකට රට යන කෙනෙක්ට Sponsor කරන්න වත් කෙනෙක් නෑ. වෙන රටවල නම් එහෙම අයට එයාලගෙ රජයෙන් සහය දක්වනව. නමුත් ලංකාව ඇතුළෙ එහෙම වෙන්නෙ නෑ. වෙන රටවල පොඩි කාලෙ ඉඳලම රඟපෑම සහ Modelling ඉගෙනගන්න Academy තියෙනවා.පොඩි කාලෙ ඉඳලම ඒවට ළමයි යොමු වුණාම ලොකු වෙද්දි එයාල දක්ෂයො වෙනවා. Female Modelsලා දිහා බලලා මිනිස්සු කතා හදන්නෙ බාහිර පෙනුම දිහා බලලා. ඒ වගේම තමයි සමහර මිනිස්සු කියන විදියට Male Models ලා කියන්නෙ Play Boysලා කියලා. Modelsලා දිහා මිනිස්සු බලන්නෙත් අපෝ එයා Modelling නේද කරන්නෙ කියල හරි කැත විදියට. අද කියන්නෙ ලංකාවෙ මිනිස්සු ආසාවට කරන දෙයක් වෙලා. ඒ වගේම ගොඩක් අය Modelling කරන්නෙ ජනප්‍රිය වෙන්න සහ Photo ටිකක් ගහල Facebook දාන්න බලාගෙන විතරයි. බලන බලන හැමෝම Modelling කරනව දැන් ලංකාවෙ. මම නම් කියන්නෙ දොස්තර කෙනෙක් දිහා බලන් ඉදල දොස්තර කෙනෙක් එන්න බෑ වගෙම තමයි Modelling කියන්නත් බලාගෙන ඉදල කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. ඉගෙනගෙන හරියට කරන්න ඕන දෙයක්.
මේ ආපු දුර පිළිබඳ මොකද හිතෙන්නේ...
ආ මග කෙටියි, යා යුතු මග දුරයි. අවුරුදු 6 ඇතුලත මම කරපු නිර්මාණ ප්‍රමාණය බොහොම ටිකයි. දකින දකින නිර්මාණ වල පෙනීසිටින්න මට උවමනාවක් නෑ. මිනිස්සුන්ට මතක හිටින්න එක නිර්මාණයක් කරත් ඒක වටිනව මට ගොඩක්. හැබැයි 2017 අවුරුද්දෙදි ටිකක් වැඩියෙන් වැඩ කරන්න තමයි ඉන්නෙ.
රංගනයේදී/මෝස්තර නිරූපණයේ දකින්න අකමැතිම දේ කුමක්ද?
පලවෙනි දේ තමයි නිර්මාණයක් වෙද්දි සහෝදර ශිල්පීන්ට ශිල්පිණියන්ට සහය නොදක්වන අය තමයි මම අකමැතිම මිනිස්සු කොට්ටාශය. මොකද තමන් කොයි තරම් ප්‍රවීණ වුනත් නවකයෙක් වුනත් තමන්ගෙ සහෝදර ශිල්පීන්ට ශිල්පිණියන්ට සහය දක්වන්න ඕන. අනිත් දේ තමයි ඔය දක්ෂතාවයක් නැතුව Directors ලා ට, Producers ලාට, Photographersලාට පන්දම් අල්ලලා ඉස්සරහට එන අය ඉන්නව නේද? ඒ තමයි අනිත් පේන්නම බැරි ජාතිය.
ආදරය ගැන මොකද හිතන්නේ....?
ආදරය ගැන නිර්වචන දෙන්න තරම් මට දැනුමක් නෑ ඉතින්. ඉපදුනු දවසෙ ඉදන් මැරනකන් අපි හැමෝම ආදරය කරනවා සහ ආදරය විදිනවා.
දැනට ඔබ ආදරවන්තයෙක්ද? ආදරවන්තියක්ද?
ඔව් ඉතින් අම්මා තාත්තගෙ ආදරේ මං විදිනවා. මන් එක්ක ඉන්න යාලුවො මට ආදරෙයි. ඉතින් එතකොට මමත් ආදරේ කරනවා.
දැන් ගොඩක් අය සමාජ සත්කාර කරනවා. ෆේස්බුක් සමාජ ජාලය හරහාත් මුදල් එකතු කරමින් එවැනි දේවල් කරනවා. මේ සම්බන්ධයෙන් ඔබ දරන්නේ කුමන මතයක්ද?
Facebook නිසා ගොඩක් ඒ වගේ සමාජ සත්කාර සිදු වුණා. අද කොහේ හරි දෙයක් උනාම ඒකට රට වටේම මිනිස්සු එකතුවෙනව. Facebook නැත්නම් මිනිස්සු අධාර එකතු කරන්න රට වටේම Poster අලවන්න ඕන. ඒක ප්‍රායෝගික නෑනෙ. අර මීරියබැද්දෙ ආපදාව වුණු වෙලාවෙ වගේම ගංවතුර ආපු වෙලාවෙ Facebook එක හරහා කොල්ලො කෙල්ලො එකතුවෙලා ගොඩක් වැඩ කලා. හොද වැඩ ගොඩක් වෙද්දි ඉතින් බොරදියේ මාලු බාල තමන්ගෙ මඩිය තර කරගන්න උනුත් ඉන්නවා. සමාජ සත්කාර කරන්න ඕන පිරිසිදු හදවතින්. එහෙම නැතුව ජනප්‍රිය වෙන්න බලාගෙන සල්ලි ඉතුරු වෙන ටික තමන්ට ගන්න බලාගෙන ඔහොම වැඩ කරල වැඩක්නෑ.
දේශපාලනය ගැන ඔබේ මතය කොහොමද?
රටකට ඉතින් දේශපාලනය කියන දේ අත්‍යවශ්‍ය සාධකයක්. ලංකාවෙ දේශපාලනය ගැන මම මුකුත් නොකිය ඉන්නම් නේ?