මැයි මස 7 වැනිදා බි්රතාන්යයේ පැවති මහමැතිවරණයෙන් එරට පාර්ලිමේන්තුවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත රනිල් ජයවර්ධන ද ඡන්ද 35,573ක් ලබා ගනිමින් තේරී පත්ව තිබේ. ඔහු තරග වැදුණේ බි්රතාන්යයේ ඊශාන දිග හැම්ප්ෂයර් ප්‍රදේශය නියෝජනය කරමින් කොන්සර්වේටිව් පක්ෂයෙනි.රනිල් ජයවර්ධනගේ මව්පියන් ලාංකිකයින් බව පැවසෙයි.
මේ අතර, ස්කොට්ලන්ත ජාතික පක්ෂය නියෝජනය කරමින් 20 හැවිරිදි ශිෂ්‍යාවක්ද බි්රතාන්ය පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබීම විශේෂත්වයකි.මයිරී බ්ලැක් නමැති ඇය 1667 වසරෙන් පසු බි්රතාන්ය පාර්ලිමේන්තුවට තේරී පත්වූ ළාබාලතම තැනැත්තිය බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි.
මහමැතිවරණය සඳහා තරඟ වැදුණු අනෙක් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති තරඟ කාරිය වූ චමාලි ප්‍රනාන්දු පරාජයට පත්වී ඇත.