Mar202015

ඉෂුගේ ළඟදී ගත්ත ටිකක්

ඉසු සේනානායක.... තවමත් 20 වන වියේ පසුවන ඇය මෝස්තර නිරූපණයට නවක තාරකාවියක්. ඇයගේ බලාපොරොත්තුව ඉදිරියේදී රංගන ක්ෂේත්‍රයට එකතු වීම. මේ වනවිටත් ඇය මියුසික් වීඩියෝ කිහිපයකටම සිය රංගන දායකත්වය ලබාදී තිබෙනවා. එම මියුසික් වීඩියෝ නුදුරේදීම නිකුත්වීමට නියමිත බවයි ඉෂූ අපිත් එක්ක කිව්වේ.  ඇයගේ ඡායාරූප එකතුවක් පහතින් බලන්න.


Share this

More Gossip News