Jan162015

හඹුන් කටයි බත් දෙකටයි මගේ පුතා ඔක්කොම කයි

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නව අමාත්‍යවරයා වන රාජිත සේනාරත්න මහතා අද (16) පෙරවරුවේ යෙදී තිබූ සුබ මොහොතින් සිය රාජකාරී ආරම්භ කරනු ලැබුවා. මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එක්ව සිටියා. එම අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් අමාත්‍යවරයා වෙත කිරිබත් කැබැල්ලක් කවා සුබාශිංසන පළ කළේය. එම අවස්ථාවේ ඡායාරූප එකතුවක් පහත දැක්වේ.







Share this

More Gossip News